නාට්‍යවේදිනි කංචුකා ධර්මසිරි ගේ අධ්‍යක්ෂණයක් වන "සුපර්ණකා" ජුලි මස 21 දින මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිත ය.


ඒ එදින සවස 3.30 සහ 7 දර්ශන වාර ලෙසිනි.

උමා අසේණි, මයුර පෙරේරා, ගීතා අලහකෝන්, රාජිත හේවාතන්ත්‍රීගේ, නයන්තාරා ඩි සිල්වා, මනෝජ් යාලේගල, සමීර හේවගේ සහ ප්‍රමෝද සසලංක සුපර්ණකා හි රංගනයෙන් දායක වේ.  

ප්‍රවේශපත්‍ර tickets.lk වෙතින් වෙන්කරවා ගත හැකි ය..

 358577080 1025051588675203 4376321142828170390 n
 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්