අලෙවිකරණ සහ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ ප්‍රගීත් මානියංගම විසින් අධ්‍යක්ෂණය කරන ලද The Gambling City කෙටි චිත්‍රපටය මේ වනවිට
රටවල් 6ක දී සම්මාන 13ක් දිනා ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, මෑතක දී මෙම චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පැවති SydFest Independent Film Festival හි GRAND JURY සම්මානයට ද පාත්‍ර විය.
ඒ අනුව, මෑතක දී මෙම චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පැවති SydFest Independent Film Festival හි GRAND JURY සම්මානයට ද පාත්‍ර විය.
මෙරට සමාජ අර්බුදය පාදක කරගනිමින් නිර්මාණය වී ඇති The Gambling City කෙටි කලක් තුල දී සම්මාන ගණනාවක් දිනා ගැනීම විශේෂත්වය කි.
මෙය ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය යි.
The Gambling City දිනූ සම්මාන මෙසේය,
GRAND JURY AWARD (SydFest Independent Film Festival 2021 – Sydney)
BEST DEBUT FILMMAKER
(Wonderland International Film Festival 2021- Australia)
BEST DIRECTOR (Brandenburg International
Film Festival 2021- German)
SHORT FILM – WINNER (Brandenburg International Film Festival 2021-German)
BEST DIRECTOR (World Film Carnival 2021- Singapore)
DEBUT FILMMAKER (outstanding
achievement award)/ World Film Carnival 2021- Singapore
SHORT FILM (outstanding achievement
award)/ World Film Carnival 2021- Singapore
SHORT FILM (outstanding achievement award)/ Twilight
Tokyo Film Festival 2021- Japan
BEST DIRECTOR (Perak Cave International Cine Carnival 2021-Malaysia)
SHORT FILM (outstanding achievement award)/ Perak Cave International Cine Carnival 2021-Malaysia
DEBUT FILMMAKER (Short to the point 2021- Romania)
BEST DRAMA (Short to the point 2021- Romania)
OFFICIAL SELECTION (Australian International Filmworkz Festival 2021- Australia).


අද ගොසිප් එක
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන