BREAKING
Top Ad
Life

අවසානයේ විජයට සාධාරණය! -ඩයලොග් රිදී ටීවී චිත්‍රපටි උළෙලක්

T

The Leader

March 3, 2021 • 4:42 AM

අවසානයේ විජයට සාධාරණය! -ඩයලොග් රිදී ටීවී චිත්‍රපටි උළෙලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩයලොග් රිදී ටීවී ඔස්සේ අසාධාරණ ලෙස කපා හැර දමා තිබූ විජය කුමාරතුංග වෙනුවෙන් චිත්‍රපටි උළෙලක් පැවැත්වීමට ඩයලොග් ටීවී කළමනාකාරිත්වය අවසානයේ පියවර ගෙන තිබේ.
  •    චැනල් අංක 18 ඔස්සේ විකාශය කෙරෙන ඩයලොග් රිදී ටීවී වඩාත් ජනප්‍රිය වී ඇත්තේ පැරණි සිංහල චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම නිසාය.
  •   බොහෝ නළු නිළියන් වෙනුවෙන් සිනමා සති අවස්ථාවන් ගණනාවකදී නම් කෙරුණද සිංහල සිනමාවේ සිහින කුමරා වූ විජය කුමාරතුංග වෙනුවෙන් සිනමා සතියක් නම් කෙරෙන්නේ නැති තරම් යැයි 'ද ලීඩර්' පෙබරවාරි 10 දා වාර්තා කළේය.
  •   සබැඳි පුවත් : විජය කුමාරතුංග ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මට චිත්‍රපටි 2 ක් පමණයි!
අකුරු ප්‍රමාණය (Font Size):
 
මේ අනුව මාර්තු මස 02 වැනිදා සිට මාර්තු මස 08 වැනිදා දක්වා විජය කුමාරතුංග රඟපෑ චිත්‍රපටි පෙළක් ඩයලොග් ටීවී චැනල් අංක 18 ඔස්සේ විකාශය කෙරෙනු ඇත.
 
 චැනල් අංක 18 ඔස්සේ විකාශය කෙරෙන ඩයලොග් රිදී ටීවී වඩාත් ජනප්‍රිය වී ඇත්තේ පැරණි සිංහල චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම නිසාය.
 
රිදී ටීවී ඔස්සේ ජනප්‍රිය නළු නිළියන් වෙනුවෙන් සිනමා සති නම් කර ඔවුන් රඟපෑ චිත්‍රපටි කලින් කල ප්‍රදර්ශනය කරයි.
 
බොහෝ නළු නිළියන් වෙනුවෙන් සිනමා සති අවස්ථාවන් ගණනාවකදී නම් කෙරුණද සිංහල සිනමාවේ සිහින කුමරා වූ විජය කුමාරතුංග වෙනුවෙන් සිනමා සතියක් නම් කෙරෙන්නේ නැති තරම් යැයි 'ද ලීඩර්' පෙබරවාරි 10 දා වාර්තා කළේය.
 
සබැඳි පුවත් :

 

 


 

 
 
 
 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

 

මෛත්‍රිට අධිකරණයකින් දඬුවම් දෙනව නම් මම කැමතියි! - දෙහිවල ශිලනිප සංවිධායක 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...