සාහිත්‍ය - කලා
Showing page 27 of 61 (912 articles)

ජීවිතය අඳින සිත්තරුන්
තමන්ගේ ආශාව රැකියාව බවට පත් කරගත්ත මිනිස්සු සාපේක්ෂ වශයෙන් ඉතා අඩුයි.

බල්සාක් කැෆේ : පුබුදු ජයගොඩගේ 'මතක පද' සහ 'අමතක පද' - (මංජුල වෙඩිවර්ධන)
අජිත් කුමාරසිරි සංගීතවේදියාගේ ගායන තාක්ෂණයේ ස්වරමානය, ඔහුගේ සවිඥානික භාවිතයක් ලෙස කියවා ගතහොත් ස්ථීරව ම එය, තාරතාව නොතකන සංස්කෘතික සමාජය පිළිබඳ සවිඥානික දේශපාලන මැදිහත්වීමකි.

හත්තොටුවගම විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට වසර 51 යි
මිනිසා සුවිශේෂත්වයට පත්වන්නේ එම පුද්ගලයා දක්වන සමාජ සම්බන්ධතා පදනම් කොට ගෙන ය. එමෙන් ම, කිසියම් පුද්ගලයකු කිසියම් ශිල්පයක් සමග පවත්වන සම්බන්ධතාවන්හී ප්‍රමාණය මත ගොඩනැගෙන සුවිශේෂ දක්ෂතා විශේෂතාවලට ශිල්පියකුගේ ශිල්පීයත්වය යැයි ප්‍රකාශ කෙරේ.

විශ්වවිද්‍යාල සිංහල විශේෂවේදී උපාධිධාරීන් මහාචාර්‍ය ජේ. බී. දිසානායක නො දැන සිටීම සහ ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශනයේ අනාගතය
අප මිත්‍ර, මහාචාර්‍ය Jayantha Amarasinghe මීට දින කිහිපයකට පෙර, විශ්වවිද්‍යාල සිංහල විශේෂවේදී උපාධි අපේක්ෂකයින් මහාචාර්‍ය ජේ.බී. දිසානායකව නො දැන සිටීම පිලිබඳව පළ කළ පෝස්ටුවට බොහෝ ප්‍රතිචාර ලැබිණි.

ඉන්දීය සිනමා නිර්මාණයකට මොහොන්ලාල් ඇතුළු සුපිරි තරු 2ක් ලංකාවට ඇවිත්
ශ්‍රී ලංකාවේ රූගත කෙරෙන පේට්‍රියට් (Patriot ) සිනමා පටයේ දින කිහිපයක රූගත කිරීම් සඳහා ඉන්දීය ජනප්‍රිය සුපර් ස්ටාර්ස් සිනමා නළු මෝහන්ලාල් විශ්වනාත් (Mohanlal Viswanathan) සහ ඉන්දීය නළුවෙකු වන කුන්ඩප් බොම්බන් ( Kunchacko Baban) පෙරේදා (15 දා) මෙරටට පැමිණ ඇත.

නිමා වුව ද නිමා නොවන 'ඉරගිනි මද්දහන' පිළිබඳ තරින්දිගේ ලියමන
තරංගා දිසානායක ලේඛිකාව විසින් ප්‍රබන්ධිත ''කඳුළු කුණාටුව'' ප්‍රබන්ධ කෘතිය ඇසුරෙන් ඇය ම තිර රචනය කළ, ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය

බහුචිතවාදියා : සංකීර්ණ සමාජ සන්දර්භයක මිනිස් පැවැත්මේ අනුවේදනීයත්වය | Anil Nishantha Lokugamarala
රැවටීම හා රැවැට්ටවීම, ගොදුරුකර ගැනීම හා ගොදුරුවීම සාමාන්‍ය කරණය වූ මිනිස් සමාජයක අන්තර් මිනිස් සබඳතා යනු හුදු උපයෝගීතාවයක් මිස අන් කිසිවක් නොවේ.

The Voice Sri Lanka - Season 3 කිරුල ඉමේෂ් සංදීපට
කෝච් සුපුන්ගේ කණ්ඩායම නියෝජනය කළ ඉමේෂ් සංදීප, The Voice Sri Lanka Season 3 කිරුළ දිනා ගත්තේ ය.

'ක්ලැරන්ස් - Rhythm Of The Guitar' ජූනි 27 වනදා සිට රිදී තිරයට!
මෙරට සංගීත ක්ෂේත්‍රයේ 70-80 දශකයන් වර්ණවත් කල අග්‍රගණ්‍ය ගායකයෙක් සහ සංගීතවේදියෙකු වන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිමැවුණු "ක්ලැරන්ස් - Rhythm of the Guitar" අලුත්ම සිංහල චිත්‍රපටය 2025 ජූනි 27 වනදා පටන් දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වේ.

යථාර්ථයේ සීමා බිඳීම රිචඩ් ද සොයිසා නැවත ප්‍රබන්ධයක ලෙස | උදන් ප්‍රනාන්දු
මේ වසරේ සිට තරමක් හිස ඔසවන බවක් පෙනුනත්, ලංකාවේ සිනමාව කර්මාන්තයක් ලෙස කලක් තිස්සේ ශක්‍ය නොවූයේ, පුරවැසි ප්‍රේක්ෂකයනට රටෙහි දිග හැරෙන එදිනෙදා සිදුවීම් නානාප්‍රකාර ශානරයේ චිත්‍රපට ලෙස සමාජගත වන නිසා ද යී මට වරෙක සිතේ.

බල්සාක් කැෆේ : බහුචිතවාදියා ගැන බහුබූත රචනාවක් | මංජුල වෙඩිවර්ධන
ඡායා : Shehan Gunasekara

අකල් වැස්සෙන් ආකාස කුසුමට මාලනී ෆොන්සේකාගේ සිනමා දිවිය හා දේශපාලනය
දශක හයක් පුරාවට තම රංගන ප්‍රතිභාවෙන් දේශීය සිනමාව ඔපවත් කළ, මාලනී ෆොන්සේකා නම් `නිළි රැජින` ලාංකික සිනමා රසිකයන්ගේ නෙතට කඳුලක් එක් කරමින් සිය 78 වැනි වියේදී දිවි සැරිය නිම කළාය.

නව වසරකට පසු සිපගැනීමක් | Chinthana Dharmadasa
තිත්ත තොල් පොතක් විදිහට මුද්‍රණය වෙලා අවුරුදු නවයක්.

සිපීර් පිළිබඳ කතාබහේ දී නොකියවුණ පරිච්ඡේදය | Sunil Jayasekara
''සිපීර්'' යනු මො. ල. සෙනෙවිරත්නගේ නවතම කෘතිය යි. මො. ල. මට කියූ පරිදි සිපීර් යනු ලන්දේසි වචනයකි. ලන්දේසි බස නොදන්නා අපට එය සිපිරි වේ.

බහුචිතවාදියා පිළිබඳ වසන්ත වක්කුඹුරගේ අභිනව දාර්ශනික කෘතිය දැන් පිටවුණා
වසන්ත වක්කුඹුර විසින් රචිත "අස්ථායී ආත්මීයත්වය සහ නාගරික අද්භූතය: මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය පිළිබඳ ලැකානියානු-ලින්චියානු කියවීමක් සහ බූපති නලින්ට ප්‍රති-විචාරයක්" නමැති අභිනව දාර්ශනික කෘතිය මේ වන විට නිකුත් කර ඇත.

