ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ ගේ දයාබර මෑණියන් වූ පද්මා දේවි පීරිස්  මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ලංකාවේ දි මෙන්න අමෙරිකාවේ ද ප්‍රකට සමාජ සේවිකාවක් ලෙස කටයුතු කළ පීරිස්  මහත්මිය  මියදෙන විට 89 වියේ පසුවූවාය.

275443096 3221380081516132 7165246339374261910 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්