විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට එරෙහිව පාරට බැසීමට තීරණය කොට ඇත.



ඒ අනුව, මේවනවිට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ දැවැන්ත විරෝධතාවයක් ආරම්භවී ඇත.

IMG 20220403 123640IMG 20220403 123743IMG 20220403 123757IMG 20220403 123731

මේ අතර ඉතාලියේ හා ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද අද පස්වරුවේ රාජපක්ෂ පාලනයේ වියරු ක්‍රියාකලාපයට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබේ.

IMG 20220403 WA0059IMG 20220403 WA0058

 


 
 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා