1200 x 80 DMirror

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට එරෙහිව පාරට බැසීමට තීරණය කොට ඇත.



ඒ අනුව, මේවනවිට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ දැවැන්ත විරෝධතාවයක් ආරම්භවී ඇත.

IMG 20220403 123640IMG 20220403 123743IMG 20220403 123757IMG 20220403 123731

මේ අතර ඉතාලියේ හා ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද අද පස්වරුවේ රාජපක්ෂ පාලනයේ වියරු ක්‍රියාකලාපයට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබේ.

IMG 20220403 WA0059IMG 20220403 WA0058

 


 
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය