1200 x 80 DMirror

 
 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යසංගමයේ ක්‍රියාකාරික, රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වෙරංග පුෂ්පික පැහැර ගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.

කොටුවේ පැවති උද්ඝෝෂණයට සහභාගී වී ආපසු යෑම සදහා බස් රථයකට ගොඩ වී සිටිය දී මෙසේ පැහැර ගැනීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

වෙරංග පුෂ්පික අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් සේවය කර ඇත.

WhatsApp Image 2022 07 27 at 1.38.29 PM                                           අද උදෑසන විරෝධයට එක්වූ වෙරංග පුෂ්පික


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා