අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යසංගමයේ ක්‍රියාකාරික, රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වෙරංග පුෂ්පික පැහැර ගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.
කොටුවේ පැවති උද්ඝෝෂණයට සහභාගී වී ආපසු යෑම සදහා බස් රථයකට ගොඩ වී සිටිය දී මෙසේ පැහැර ගැනීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.
වෙරංග පුෂ්පික අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් සේවය කර ඇත.
අද උදෑසන විරෝධයට එක්වූ වෙරංග පුෂ්පික
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.