1200 x 80 DMirror

ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස (Devolved administrations)  එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් නීතිඥ අඛිල විරාජ් කාරියවසම්

පත්කර ඇත.

පළාත් සභා කටයුතු සහ පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වයට අදාලව ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීම ඔහුට පැවරෙන මුලික වගකීම බව පැවසේ.

avk

ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරටත්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරටත් මේවනවිට පත් කර ඇත.

රවී කරුණානායක සහ පාලිත රංගේ බණ්ඩාර යන එජාපයේ ප්‍රබලයින්ට ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු පිරිනැමීමට නියමිතව ඇතැයි පැවසේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය