කොළඹ ගාලු මුවදොර (ගෝල්ෆේස්) වෙරළ තීරයට ගොඩ ගසා තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇත.


පොලිසිය සඳහන් කළේ අද පස්වරුවේ මෙම සිරුර සොයාගෙන ඇති බවයි.

වයස අවුරුදු 30-40 වයසේ පසුවන පුද්ගලයකු බවට පොලිසිය සැක කරයි.

උඩුකය නිරුවත් මෙම පුද්ගලයා කළු පාට දිග කලිසමක් හැද  ඇඳ සිට ඇත.

දින කිහිපයක්ම වතුරේ තිබීම හේතුවෙන් සිරුරේ තැනින් තැන හම ගැලවී ගොස් ඇති අයුරු දක්නට ලැබේ.

 මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැත.

 කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් අද පස්වරුවේ එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්