ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් හා දැල්පන්දු ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැගත් රථ පෙරහැර කොළඹ බලා ගමන් ආරම්භ කර තිබේ.



විශේෂ බස් රථ දෙකකින් කොළඹ බලා පැමිණෙන එම කණ්ඩායම් දෙකේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට, සුබ පැතුම් එක්කිරීමට දහස් ගණනක ජනතාවක් මාර්ගය දෙපසට පැමිණ සිටිනබව වාර්තාවේ.

ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් සහ දැල් පන්දු කණ්ඩායම් දෙක ම අද අලුයම දිවයිනට පැමිණියේය.

එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් උඩරට, පහතරට සහ ඉන්දියානු බෙර වාදන සහ නර්තන මධ්‍යයේ පිළිගනු ලැබිය.

306717439 6426784627352690 8401512222496064541 n306474523 6426784537352699 8807027473224449621 nimage c58fcd0a97image 11fea2aa14306644135 6426850727346080 5334314225092949288 n306614464 6426850910679395 8933153615442774061 n306711347 6426850807346072 7534836314691014231 n306841723 6426851227346030 951630529143764664 n

2022 ආසියානු ක්‍රිකට් ශූරතාවය දින ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඉරිදා සමත්විය.

ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගත් 06 වෙනි අවස්ථාව මෙය වේ.

අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ 2014 වර්ෂයේ දීය.

ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසියේ හිමි කරගත් පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

එ, අනුව ශ්‍රී ලංකා  කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය.

සුපිරි පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු 71ක් නොදැවී ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.

final 1

final 6

final 7

final 2

final 4

final 3

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්