සමාජවාදී තරුණ සංගමය ඊයේ (24) පැවැත්වූ සාමකාමී විරෝධතාවයට පොලීසිය යොදවා

ප්‍රහාර එල්ල කිරිමෙන් පසු අත්අඩංගුවට ගත් සියලුම දෙනා පැය 24ටත් පෙර නිදහස් කර තිබේ.


එසේ, සෙනසුරාදා (24) දින කොළඹ පැවති විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් එරංග ගුණසේකර, මන්දිරා පෙරේරා සහ කොස්වත්තේ මහානාම හිමි යන තිදෙනාට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා අද ඇප නියම කළේය.

සෙසු විරෝධතාකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් ඇප මත මුදා හරින ලදී.

CGH

DFGRTY

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්