පීඩිතයාට ජාතිවාදයෙන් තොර විකල්පයක් පිළිබඳව 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න ITN  නාලිකාව සමග ඊයේ (03) පැවති සම්මුඛ සාකච්ජාවකදී පුළුල් පැහැදිලි කිරීමක් කළේය.



කාටත් පොදු වු ආරිථික ප්‍රතිසංස්කරණයක් කරන්නෙ කෙසේද යන්නට උත්තරයක් සමඟ කළ යුතු දේ පිළිබඳ විග්‍රහයක් ද ඔහු විසින් එහිදී ඉදිරිපත් කළේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ඩබ්ලිව් ජනරංජන සමග සිදුකල එම සාකච්ජාව පහත විඩියෝවෙන් බලන්න




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්