80 දශකය අග දකුණේ දෙවැනි ජවිපෙ කැරැල්ල සමයේ මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා

ලෙස කටයුතු කළ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත වින්දිතයන්ට යුක්තිය ඉල්ලා මාතලේ නගරයේ අද (08) දිනයේ විරෝධතාවයක් පැවැත්විණ.


අතුරුදහන්වූවන්ගේ ඥාතීහු මාතලේ නගරයේ වීදී බැස මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

00aaa 4

00aaa 3

00aaa 2

00aaa 5

00aaa 1

00aaa 6

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්