ආර්ථික කටයුතු අඩපණවීම හේතුවෙන් රජය අපේක්ෂිත බදු ආදායම ලගා කර ගැනීමට නොහැකි වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසයි.


ඩොලර් අර්බුදයත් සමග ආනයන සීමා කිරීම හමුවේ එමගින් ලැබෙන විශාල බදු මුදලක් රජයට අහිමි වී ඇති බව  'නෙත් නිවුස්' කළ කරුණු විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ ය.




රජයේ ආදායම ප්‍රමාණවත් වන්නේ ණය පොලී ගෙවීම සහ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා පමණක් බව ද ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මෙහිදී සඳහන් කළේය.



පවතින දුෂ්කර තත්ත්වයෙන් මිදීම සඳහා ආර්ථික කටයුතුවල පිබිදීමක් මෙන්ම විදේශ අංශයෙන් ණය ලබාගැනීමේ හැකියාවක් පැවතිය යුතු බව ද ආචාර්ය ප්‍රියංග දුණුසිංහ වැඩිදුරටත් මෙසේ පැවසිය.



(nethnews.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්