ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් විසින් නිල ෆොනුරුවක් එලිදැක්වීම සනිටුහන් කරමින් ජාතික ජන බලවේගය “මාලිමාව ලයිට්” – “මාලිමාව රෙගියුලර්” යන ෆොනුරු එලිදැක්වීම සහ නිල වෙබ් අඩවිය

(යාවත්කාලීන කල) එලිදැක්වීම ඊයේ (21) කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී සිදුකෙරිණ.



මෙහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔවුන්ටම අනන්‍ය වූ ෆොනුරු නිර්මානය කර ගැනීම තුල දේශපාලන පක්ෂයක් වශයෙන් නිකුත් කරණු ලබන නිවේදන සහ අනෙකුත් ප්‍රකාශන පිළිබඳ මහජන විශ්වාසය ගොඩනගා ගැනිම සහ පක්ෂයේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

මෙම සමගම යාවත්කාලීන කල NPP.lk ‌‌නිල වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙකුට භාශා ත්‍රිත්වයෙන්ම ජාතික ජනබලවේගය සහ එහි සාමාජික පක්ෂ සම්බන්දයෙන් නිල තොරතුරු සහ පක්ෂ ප්‍රතිපත්ති ලබාගත හැකිවේ.

මෙම අවස්තාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික ජනබලවේගයේ ලේඛම් නිහාල් අබේසිංහ, කොළඹ පුරපති අපේක්ෂිකා ව්රායි කැලී බල්තසාර් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියේය.

332573971 501487938616165 8825933232743344159 n

332695145 744854063649689 5535909361711687895 n332688991 611698290787916 7656977915015515621 n

 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්