leader s

මනු කියවන්නා විසින් ජල බිල්පත නිකුත් කරන අවස්ථාවේදීම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මඟින් එම බිල්පත් ගෙවීමේ අවස්ථාව මාර්තු මස 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන

මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ - පියල් පද්මනාථ පැවසුවේ මුද්‍රිත ජල බිල්පත වෙනුවට ඊ බිල්පත් ලබාදීම සඳහා ද මේවනවිට අවස්ථාව සලසා දී ඇති බවයි.



සියලුම ජල පාරිභෝගිකයින්ට මුද්‍රිත ජල බිල්පත වෙනුවට ඊ බිල්පතක් ලබාදීමේ වැඩසටහන ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

 



JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්