leader s


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (13) දිනයේ අගමැති ලෙස යළි දිව්රුම්දීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පලවෙමින් තිබේ.


කොළඹ නගරය තුල ආරක්ෂක හමුදාවන් හා විශේෂ පොලිස් බලකාය ඇතුළු පොලිස් නිලධාරීන් සියගණනින් රැස්කර තිබීම මෙවැනි රාවයක් පැතිරයාමට මුලික හේතුව වී තිබේ.

විශේෂයෙන් ජනාධිපති වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින නිල නිවාස අසල ඊයේ දිනය තුළ ආරක්ෂාව තරකර තිබිණ.

Untitled 1

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, අන්තර් විශ්ව විද්‍යාලයේ සිසු කණ්ඩායමක් ඊයේ රාත්‍රී කොළඹ ස්ථානගත වෙමින් අද දිනයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට ජනාධිපති කාර්යාලයට ලැබී තිබු තොරතුරක් මත  මෙසේ කොළඹ විශ්ව විද්‍යාලය අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බවයි.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්