පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය සඳහා කුෂානි රෝහණධීර පත් කර තිබේ.
 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ, එළඹෙන මැයි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.

කුෂානි රෝහණධීර මේ වනවිට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරය හොබවයි.



JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය