ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුලි මස 20 වනදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තාවේ.



එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුලු ඉහළ පෙළේ නිලධාරීන් මුණගැසී සාකච්ඡා සිදු කිරීමට නියමිත බව පැවසේ.

තවද පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තමා සුදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමට ජනාධිපතිවරයා සුදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජනාධිපති වික්‍රමසිංහ ලබන සති අන්තේ යුරෝපයේ නිල සංචාරයකට සහභාගිවීමට නියමිත අතර ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 26 වෙනිදාය.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්