ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගත හැක්කේ සිය පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.



හික්කඩුව නගර ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසනයේ නියොජිත සම්මේලනය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ එබව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කළේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බව ඔහු එහිදී කියා සිටියේය.

 

PHOTO 2023 06 12 17 54 40 1

PHOTO 2023 06 12 17 54 40

rath 1


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්