කොළඹ 07 ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 90 කණ්ඩායමේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම ඉකුත්දා සිදු කෙරුණා.



ඒ   90 කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් Grand Monarch හෝටල් පරිශ්‍රයේ ඉකුත් දා පැවැති සුහද හමුවේදීයි.

ඒ අනුව කොළඹ 07 ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 90 කණ්ඩායමේ නව නිලධාරී මණ්ඩලය පහත පරිදි වන අතර ඔවුන් ඉදිරි වසරක කාලය සඳහා එම තනතුරු හොබවනු ඇති.

කණ්ඩායම් කමිටුව - 2023

උපදේශක සභාවේ සභාපති : අර්ජුන ධර්මවංශ
සභාපති : සුජීව මහගම
ලේකම් : හර්ෂණ වේරගම
භාණ්ඩාගාරික : චන්න කලන්සූරිය
මාධ්‍ය ලේකම් : හේමන්ත කහවලගේ
නියෝජ්‍ය සභාපති : චන්දිමාල් සෙනරත්
සහකාර ලේකම් : රවී ලියනගේ

කාරක සභාවේ සාමාජිකයින්

චන්ද්‍රික පොන්නම්පෙරුම
ධනේෂ් පත්බේරිය
ලලිත් පෙරේරා
නිශාන්ත කුලසිංහ
රොෂාන් තිලකරත්න
සුජිව ගමගේ
නන්දන දොඹගොඩ

කොළඹ 07 ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 90 කණ්ඩායමේ නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සඳහා පැවැති සුහද හමුවේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

PHOTO 2023 06 21 11 49 01

PHOTO 2023 06 21 11 48 59

PHOTO 2023 06 21 11 49 06

PHOTO 2023 06 21 11 49 01 1

PHOTO 2023 06 21 11 49 05

PHOTO 2023 06 21 11 49 03


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්