ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව මහතාගේ ආදරණීය පියාණන්

වන චාලි හල්ලොලුව මහතා අද (22) පස්වරුවේ අභාප්‍රාප්ත වී ඇත.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාප්‍රාප්ත වන විට ඒ මහතා 85 වන වියේ පසුවිය.

බද්දේගම ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු වන අභාප්‍රාප්ත චාලි හල්ලොලුව මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් දැනුම් දී සිටී.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්