විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA - Federation of University Teachers Association) නව සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන

පත්ව තිබේ.

ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ පැවැති නිළවරණයේදී ය.

එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව ලේකම්වරයා ලෙස පත්ව ඇත්තේ, ආචාර්ය අතුලසිරි සමරකෝන් ය.

එම සම්මේලනයේ නව භාණ්ඩාගාරික ලෙස  ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න පත්ව තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව මාධ්‍ය ප්‍රකාශවරයා වන්නේ, එහි හිටපු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ ය.


(newsfirst.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්