ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහය දැක්වීමට

ආණ්ඩුවේ බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටින බව පොහොට්ටු පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රට මේවනවිට යම් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇත්තේ ජනාධිපතිවරයා ගත් තීන්දු තීරණ හේතුවෙන්  බවයි.  

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්