දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සුරක්‍ෂිත ක්‍රමවේද අනුව සිදුකළහොත් මෙරට බැංකු පද්ධතියට හෝ මෙරට ජනතාවගේ තැන්පතුවලට කිසිදු ගැටළුවක් මතු නොවන බව 'වෙරිටේ රිසර්ච්' ආයතනය පවසයි.



එහි අධ්‍යක්‍ෂ ආචාර්ය නිශාන් ද මෙල් පැවසුවේ රජය විසින් දීර්ඝ බැංකු නිවාඩුවක් ලබාදී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇතමුන් බියට පත් වී සිදුකළ හැකි ක්‍රියා අවම කර ගැනීමේ අරමුණින් බවයි.



(nethnews.lk)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්