ඊශ්‍රායලය විසින් පනවා ඇති සංචාරක තහනම් හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීනුවන්ට ජෙරුසලමට හෝ ඊශ්‍රායලය යටතේ ඇති බටහිර ඉවුරට සංචාරය

කිරීමට නොහැකිවී ඇත.

එනිසා දැන්, තරුණ තරුණියන් පිරිසක් ඊශ්‍රායලයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල පිහිටි විවිධ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ඔවුන්ගේ ජීවිතයේ පළමුවරට ගවේෂණය කිරීම සඳහා වර්චුවල් රියැලිටි ව්‍යාපෘතියක් නිර්මාණයකර ඇත.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image