වයස අවුරුදු 15-29ත් අතර වයසේ පසුවන්නන් ඉදිරියේදී රට හැරයෑම සියයට 60-70ක

පමණ ප්‍රවණතාවක් පවතින බැවින් තරුණ පිරිස් ශ්‍රී ලංකාවේ ජනගහනයට අහිමි වීම අනාගතයේදී ගැටලුවක් විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසයි.

ඔහු එම කාරණය අනාවරණය සිදුකර ඇත්තේ, 'සිළුමිණ' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ශ්‍රී ලංකාවේ පිරිමින්ගේ ආයු අපේක්ෂාව උපතේ සිට වයස අවුරුදු 76ක් වන අතර කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 80 ක් බව ජුලි 11 වැනිදාට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

(silumina.lk)

 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්