සාගරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය, සාගර පරිසරයට දැඩි හානියක් සිදුකරයි.

එම ප්ලාස්ටික්වලින් බහුතරය සාගරයට පැමිණෙන්නේ ගංගාවලට සහ ඇළ මාර්ගවලට ගසාගෙන යන අපගේ අපද්‍රව්‍යවලිනි.

බියර් වීදුරුවක බුබුළු දෙස බලා සිටීමෙන් අදහසක් ලැබූ විද්‍යාඥයින් කණ්ඩායමක්, මෙම ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා "ද ග්‍රේට් බබ්ල් බැරියර්" (මහා බුබුළු බාධකය) නිර්මාණයකර ඇත.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි ඇල මාර්ගවල මෙම බාධකය ක්‍රියා කරන ආකාරය මෙන්න. 

 
(BBC සිංහල සේවය)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්