ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණු සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවට පැමිණීමේ අරමුණින් ඊයේ (09)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද ඉදිරියේ දී සාකච්ඡා කරන බව ඔහු පවසයි.

නිදහස ජනතා සභාවේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් අතර මෙම හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (09) පස්වරුවේ පැවැත්විණි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.



එම සාකච්චාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙලෙස අදහස් පළ කළේය.



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්