සිනමා විචාරකයන්ගේ හා සිනමා කලා රසිකයන්ගේ අවධානය දිනාගත් යුරෝපා සිනමා උළෙල මෙවරත් 14 වැනි වරට අගෝස්තු මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී

පැවැත්වෙනු ඇත.

මෙවර උළෙල ආරම්භ වන්නේ කාන්ස් සිනමා උළෙලේ කැමරා දෝ සම්මානය හිමිකරගත් ඇන්ටෝනියෙටා අලමත් ගේ "මුරිනා"ක්‍රෝඒසියානු චිත්‍රපටයෙනි.

උළෙල ආරම්භයේ පටනි පැවති සම්ප්‍රදාය අනුව යමින් මෙවරද උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සම්මානලාභී සිනමා ශිල්පියෙක් සහභාගී වෙනු ඇත. ඒ රංගන ශිල්පිනියක හා තිරරචිකාවියක වන නිම්මි හරස්ගමයි.

17 වැනිදා සිට 21 වැනිදා දක්වා තවත් සම්මාන ලාභී යුරෝපීය චිත්‍රපට 10යක් සවස 3.30ට සහ 6.00ට තිරගතවෙනු ඇත. ඒ අතර ප්‍රංශය, ජර්මනිය, ස්ලෝවැකියාව, චෙක් ජනරජය, ලක්සම්බර්ගය, බෙල්ජියම, ඩෙන්මාර්කය නෙදර්ලන්තය, ෆින්ලන්තය, යුක්රේනය, ලැටිවියාව සහ ඉතාලිය නියෝජනය චිත්‍රපට වේ.

උළෙලේ අභිරක්ෂණය අනෝමා රාජකරුණා.

මෙම උළෙලඉදිරිපත් කරන්නේ කොළඹ යුරෝපා සංගමයයි.

EUFilmFest2023 A2 Poster1 compressed

EUFilmFest2023 A2 Program page 0001 min

{gallery}EU film{/gallery}

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්