වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකාවක හා 'මිපුර' වෙබ් අඩවියේ සම කර්තෘ

කුමාරි  ප්‍රනාන්දු ගේ ආදරණිය පියාණන් වන තිමෝති ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වි ඇත.

අවසන් කටයුතු අගෝස්තු 20 (ඉරිදා) සවස 4.00ට සිරිගම්පල පොදු සුසානභුමියේදි සිදුකෙ⁣රේ.

කුමාරි ප්‍රනාන්දු ගේ පියාණන්ගේ දේහය මේවනවිට නො 219 සුදුවැල්ල පාර කොලින්ජාඩිය වෙන්නප්පුව නිවසේ තැන්පත් කර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image