කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි රෝගියක් ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව මරණයට පත්ව ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

'කෝ ඇමොක්සි ක්ලේව්' (Co Amoxiclave)  නැමැති එන්නත ලබාදීමෙන් පසුව මෙලෙස වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලයෙක් මරණයට පත්ව ඇති බවත් මීට පෙරද මෙම ඖෂධය හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී ඇති බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

(lankadeepa.lk)

PHOTO 2023 08 27 10 36 10 new 1

PHOTO 2023 08 27 10 36 11PHOTO 2023 08 27 10 36 13 2


 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්