leader s

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උළෙලට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට ආරාධනා කළත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා නොකළ බව එහි සභාපති හිටපු ජනාධිපති

මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

පක්ෂ සංවත්සරය වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරුණු පෝස්ටරය වසා දමමින් තවත් පක්ෂයක් පෝස්ටරයක් අලවා ඇතැයිද ඔහු සඳහන් කළේය.

පොහොට්ටු පක්ෂය දහයකට කැඩී ඇතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා, එම තත්වය පාර්ලිමේන්තුවේදීද දැක බලාගත හැකි බව ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72වැනි සංවත්සරය අද (3වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර 'මොනාච් ඉම්පීරියල්' හෝටලයේදී පැවැත්වීමට නියමිත ය.


(lankadeepa.lk)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්