දේශීය ණය ප්‍රශස්තකරණයට අදාල විධිවිධාන ඇතුළත් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත

වැඩි ඡන්ද 45කින් කින් අද (07) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 103 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 58 ක් පමණි. අද දිනයේ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ ඊට සහභාගි නොවූ මන්ත්‍රී සංඛ්‍යව 63කි.

ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්‍රීවරුය.

මෙම පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා කතානායකවරයාට දැනුම් දී තිබිණි.

 

දේශීය ආදායම් පනතට පක්ෂ, විපක්ෂ සහ නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණය 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්