ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් 16 වැනි වරටත් සංවිධානය කළ 2022 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරෙන් විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණ  සම්මානය නෝබට් අයගමගේ ''කුර හඬෙකි

වියැකෙන' කෘතියට හිමිවිය.

මෙය සුරස ප්‍රකාශනයකි.

සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සැප්තැම්බර් 08 වන සිකුරාදා පස්වරුවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශ ප්‍රධානි මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහිදී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය සමඟ රුපියල් ලක්ෂ අටහමාරක මුදල් ත්‍යාගයක්ද ජයග්‍රහකයා වෙත පිරිනැමුණු අවස්ථාවයි මේ.

සම්පත්  බැංකුවේ විධායක අධ්‍යක්ෂ  අජන්ත ද වාස් ගුණ සේකර පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දිවර සමරසිංහ සහ ෆාස්ට් පබිලිස්ටි පුකාංශන අධිපති ප්‍රේම් දිසානායක ද මෙහි වෙති.

 

1 3 0

376665451 173381072447952 966158327463940116 n

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්