කාගිල්ස් ෆුඩ්සිටි ශාඛාවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස

පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවති.

කොටාරෝඩ් ප්‍රදේශයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙකු කියා සිටියේ මෙම සිදුවීම කොටාරෝඩ් කාගිල්ස් ෆුඩ්සිටි ශාඛාවක සිදුවූවක් බවයි.

මේ වන විට සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන සීසීටීවී දර්ශනවලට අනුව පාරිභෝගික කාන්තාව සමඟ ආරවුලට සම්බන්ධ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු ඇයට අමානුෂික ලෙස පහර දෙන අකාරය පැහැදිලිව දැකගත හැකිය. 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්