ප්‍රවීණ රූපලාවණ්‍ය  ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වී තිබේ.


අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තාවේ.

මියයන විට ඔහු 64 වන වියෙහි පසුවිය.

ප්‍රේමසිරි හේවාවසම් ශ්‍රී ලාංකීය රූපලාවණ්‍ය ක්ෂේත්‍ර තුළ කැපී පෙනෙන මෙහෙවරක් කළ අයෙකු වන අතර රූපලාවණ්‍ය දැනුම් නවකයින් වෙත බෙදා දුන් ගුරුවරයෙකු ද විය.

ජාතික තරුණ සේවා සභාව හා එක්වෙමින් රූපලාවණ්‍යය පාඨමාලා පැවැත්වූ ඔහු විශාල සිසු සිසුවියන් ගණනක් ක්ෂේත්‍රයට තිළිණ කළ රූපලාවණ්‍යය උපදේශකයෙකු ද විය. 

394302870 288499184056100 4920048991426578838 n


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්