රෝහල්වලට ඇතුළුවන රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට වෛද්‍යවරුන් හට අධි මාත්‍රාවෙන් බෙහෙත් නිර්දේශ කරන්නට සිදුවී ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන 'දේශය' පුවත්පතට (deshaya.lk) පවසා ඇත.

 
ඒ බාල ඖෂධ හේතුවෙන් බව හෙතෙම සඳහන් කරයි.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් බෙහෙත් නිර්දේශ කිරීමේදී දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රෝගීන් සියයට හතළිහක් (40%) රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ වැඩි වී ඇති බවට උජාරුවෙන් කීවත්, ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ බාල ඖෂධ හේතුවෙන් කිහිප වතාවක් රෝගීන්ට බෙහෙත් ගන්නට සිදුවී තිබීම බවද ඔහු කියා සිටියි.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්