විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවන් 48 දෙනාගෙන් 30කට ආසන්න පිරිසක් ඍජුව සහ වක්‍රව මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.


ඉන් ප්‍රධාන වශයෙන් පස්දෙනකු මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සඳහා ඍජුව සම්බන්ධ බවද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම පිරිස සම්බන්ධයෙන් සාක් කලාපීය රටවල එකඟතාවය මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ. 

මේ සඳහා ඩුබායි රාජ්‍යයේ විශේෂ ඔත්තුකරුවන් කිහිප දෙනකුද යොදාගෙන ඇත.

(deshaya.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්