ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනියාවන මාණ්ඩලික ප්‍රධානී තනතුරට

මාසයකට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙක් පත්කරන්නට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇත.

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සංජය වනසිංහ සේවා දිගුවක් නොලැබීම නිසා වයස අවුරුදු 55 සම්පූර්ණ වීම හේතුවෙන් ඔක්තෝම්බර් මස දොළොස්වෙනි දා (12) යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අතර එම ධුරය සඳහා මෙතෙක් කිසිවෙක් පත් කර නොමැත.

 මෑත කාලයේ යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන තනතුරට කිසිවකු පත් නොකර මාසයකට ආසන්න කාලයක් තිබී නැති බව අපගේ යුදහමුදා මූලාශ්‍ර ප්‍රකාශ කරයි.

(ලසන්ත රුහුණගේ - අනිද්දා පුවත්පත)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්