ගම්පහ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය ජාතික පාසලක් වන නිට්ටඹුව හොරගොල්ල සංඝබෝධි විද්‍යාලයේ මහා ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම
2023 නොවැම්බර් මස 19 වෙනිදින සවස 2.00 ට විද්‍යාලීය සිරිසුරිය ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
හෙට දවසේ පාසලේ අනාගතය වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගිවන ලෙස සංවිධායක කමිටුව සියලු ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගෞරවයෙන් ඇරයුම් සිටියි.