The Leader News
BREAKING
Top Ad
පුවත්

පොතක් එළියට දමමින් විමල් කැටිපෙආරච්චි කියූ අමුතුම කතාව...

T

The Leader Desk

August 3, 2025 • 4:21 AM

පොතක් එළියට දමමින් විමල් කැටිපෙආරච්චි කියූ අමුතුම කතාව...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ ලේඛකයෙකු මෙන් ම සමාජ ක්‍රියාකාරිකයෙකු ද වන විමල් කැටිපෙආරච්චි විසින් ලියන ලද “විනිවිද කළුවර දිදුලන හදවත” තීරු ලිපි සංග්‍රහය ජනගත කිරීමේ සහෘද හමුවේ දී බොහෝ දෙනෙකුගේ ඇස් අරවන කතාවක් කළේය.
  • ඔහු සඳහන් කළේ 1965 සිට ගල් කැට ගලවමින් පැමිණ 2024 දී සිර ගෙය බිඳ මේ වනවිට මළ අපවාහන නළයක් තුළින් ගමන් කරමින් නිදහස සොයා යමින් සිටින බව ය.
  • මේ ගමනේ දී මඩ ප්‍රහාර එල්ල වීම ඇතුළු බොහෝ දේ සිදුවන බවත්, ඒ සියල්ල විඳ දරා ගනිමින් නිදහස් අවකාශයේ වර්ෂාවෙන් තෙමීමට නොපසුබස්නා වීරියෙන් යුතුව ගමන් කළ යුතු බවත් අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ප්‍රවීණ ලේඛකයෙකු මෙන් ම සමාජ ක්‍රියාකාරිකයෙකු ද වන විමල් කැටිපෙආරච්චි විසින් ලියන ලද “විනිවිද කළුවර දිදුලන හදවත” තීරු ලිපි සංග්‍රහය ජනගත කිරීමේ සහෘද හමුවේ දී බොහෝ දෙනෙකුගේ ඇස් අරවන කතාවක් කළේය.

ඔහු සඳහන් කළේ 1965 සිට ගල් කැට ගලවමින් පැමිණ 2024 දී සිර ගෙය බිඳ මේ වනවිට මළ අපවාහන නළයක් තුළින් ගමන් කරමින් නිදහස සොයා යමින් සිටින බව ය.

මේ ගමනේ දී මඩ ප්‍රහාර එල්ල වීම ඇතුළු බොහෝ දේ සිදුවන බවත්, ඒ සියල්ල විඳ දරා ගනිමින් නිදහස් අවකාශයේ වර්ෂාවෙන් තෙමීමට නොපසුබස්නා වීරියෙන් යුතුව ගමන් කළ යුතු බවත් අවධාරණය කරයි.

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු වන ඔහු මෙම දේශපාලන නිමේෂය සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහත වීඩියෝවේ අඩංගු වේ.

| lankatruth


 bbp823

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොතක් එළියට දමමින් විමල් කැටිපෙආරච්චි කියූ අමුතුම කතාව... | The Leader