The Leader News
BREAKING
Top Ad
පුවත්

සත්‍ය යෞවන සමාජයේ සභාපති පූර්ණ සත්‍යජිත් අත්අඩංගුවට

T

The Leader Desk

August 3, 2025 • 4:37 PM

සත්‍ය යෞවන සමාජයේ සභාපති පූර්ණ සත්‍යජිත් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යෞවන සමාජ දේශපාලණීයකරණයට විරුද්ධව හඬ නැගීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සත්‍ය යෞවන සමාජය පවසයි.
  • යෞවන සමාජ දේශපාලනීකරණය කරනු බවට චෝදනා කරමින් මේ දිනවල ප්‍රදේශ රැසක පැවැති බලමණ්ඩලවල තරුණ තරුණියෝ වත්මන් රජයට සිය විරෝධය පළ කර සිටියහ.‌ මතු දැක්වෙන්නේ කළුතර යෞවන සමාජ බලමණ්ඩල රැස්වීමේදී පැවැති විරෝධයය.
අකුරු ප්‍රමාණය (Font Size):


යෞවන සමාජ දේශපාලණීයකරණයට විරුද්ධව හඬ නැගීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සත්‍ය යෞවන සමාජය පවසයි.

යෞවන සමාජ දේශපාලනීකරණය කරනු බවට චෝදනා කරමින් මේ දිනවල ප්‍රදේශ රැසක පැවැති බලමණ්ඩලවල තරුණ තරුණියෝ වත්මන් රජයට සිය විරෝධය පළ කර සිටියහ.‌

මතු දැක්වෙන්නේ කළුතර යෞවන සමාජ බලමණ්ඩල රැස්වීමේදී පැවැති විරෝධයය.
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...