The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අදාළව ගිවිසුම් රැසක් අත්සන් කරයි

T

The Leader Desk

August 4, 2025 • 4:51 AM

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අදාළව ගිවිසුම් රැසක් අත්සන් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි දී ශාස්ත්‍රීය කෘති 2ක්, කෙටිකතා කෘති 3ක්, විවිධ ෂානර යටතේ කෘති 3ක් සහ නවකතා 03ක් වෙනුවෙන් අත්පිටපත් අත්සන් කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ඉදිරියේ දී සිදුකෙරිණ.
  • මෙම අවස්ථාව සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, අධ්‍යක්ෂ (පුස්තකාල ප්‍රවර්ධන, ප්‍රමිතිකරණ හා ප්‍රකාශන) සේනානි බණ්ඩාර, ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ, අංශ ප්‍රධාන මලික් සී ධර්මවර්ධන ඇතුළු පිරිසක් එක් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි දී ශාස්ත්‍රීය කෘති 2ක්, කෙටිකතා කෘති 3ක්, විවිධ ෂානර යටතේ කෘති 3ක් සහ නවකතා 03ක් වෙනුවෙන් අත්පිටපත් අත්සන් කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ඉදිරියේ දී සිදුකෙරිණ.

මෙම අවස්ථාව සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, අධ්‍යක්ෂ (පුස්තකාල ප්‍රවර්ධන, ප්‍රමිතිකරණ හා ප්‍රකාශන) සේනානි බණ්ඩාර, ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ, අංශ ප්‍රධාන මලික් සී ධර්මවර්ධන ඇතුළු පිරිසක් එක් වූහ.

 lib 1
 lib 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...