ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී මාධ්‍යවේදී චන්දන සමන් කුමාර විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.
එහි දී නාමල් රාජපක්ෂ වැඩි වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුවේ ප්‍රබල උත්සාහය වන්නේ විරුද්ධ පාක්ෂිකයින් මර්දනය කර ආණ්ඩුවට හිතවත් සහ ආධාර අනුබල දෙන අය ආරක්ෂා කිරීම බවයි.




