රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින ගොඩනැගිලි 4ක් ඒ සඳහා වෙන්කර තිබෙන අතර ඒවා පහත පරිදි වෙයි.
අංක බී 88 ගෙගරි පාරි කොළඹ 07
අංක සී 76 බෞද්ධාලෝග මාවත කොළඹ 07
අංක බී 108 විජේරාම පාර කොළඹ 07
අංක බී 12 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය කොළඹ 07
| adaderana




