The Leader News
BREAKING
Top Ad
පුවත්

සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි - මහර උසාවියේ නීතිඥවරයකු පසුපසත් පන්නයි !!

T

The Leader Desk

October 29, 2025 • 6:40 AM

සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි - මහර උසාවියේ නීතිඥවරයකු පසුපසත් පන්නයි !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය අවුරුදු 55ක් වයසැති කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
  • මෙම සැකකාර නීතිඥවරියගෙන් පැය 72 රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බවද පොලීසිය පවසයි.
  • මේ අතර සැකකාර නීතිඥවරියට සහයදුන් බවට සැකකෙරෙන මහර උසාවියේ නීතිඥයකු සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇතැයි පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය අවුරුදු 55ක් වයසැති කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම සැකකාර නීතිඥවරියගෙන් පැය 72 රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බවද පොලීසිය පවසයි.

මේ අතර සැකකාර නීතිඥවරියට සහයදුන් බවට සැකකෙරෙන මහර උසාවියේ නීතිඥයකු සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇතැයි පැවසේ.

law sew
සබැඳි පුවත් :

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...