The Leader News
BREAKING
එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●
Top Ad
පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සැමියා ගැන තොරතුරක් ලැබුනොත් දැනුම්දෙන්න !

T

The Leader Desk

March 13, 2026 • 4:41 AM

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සැමියා ගැන තොරතුරක් ලැබුනොත් දැනුම්දෙන්න !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලැබී ඇති තොරතුරු අනුව, ඔහු 2026 මාර්තු 05 වන දින කොළඹට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය – අණ්ඩාකුලම් බස් නැවතුම්පොළට පැමිණ ඇත.
  • එහෙත් එතැන් සිට ඔහුගේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි තොරතුරක් නොමැති අතර, අද වන තෙක් ඔහු නිවසට පැමිණ නොමැති බව පවුලේ අය සඳහන් කරති.
  • මේ අතර ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරක් අනුව, මාර්තු 07 වන දින ඔහු කන්තලේ කුලත්තුව ප්‍රදේශයට ආසන්නව පිහිටි යුධ හමුදා කඳවුරක් අසලදී අවසන් වරට දැක ඇති බවද කියැවේ.
  • දුවාන් ෆාරූක් ගේ ලිපිනය ලෙස අංක 255, හන්සගිරිය, කල්එළිය යන ලිපිනය සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ලැබී ඇති තොරතුරු අනුව, ඔහු 2026 මාර්තු 05 වන දින කොළඹට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය – අණ්ඩාකුලම් බස් නැවතුම්පොළට පැමිණ ඇත. එහෙත් එතැන් සිට ඔහුගේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි තොරතුරක් නොමැති අතර, අද වන තෙක් ඔහු නිවසට පැමිණ නොමැති බව පවුලේ අය සඳහන් කරති.

මේ අතර ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරක් අනුව, මාර්තු 07 වන දින ඔහු කන්තලේ කුලත්තුව ප්‍රදේශයට ආසන්නව පිහිටි යුධ හමුදා කඳවුරක් අසලදී අවසන් වරට දැක ඇති බවද කියැවේ.

දුවාන් ෆාරූක් ගේ ලිපිනය ලෙස අංක 255, හන්සගිරිය, කල්එළිය යන ලිපිනය සඳහන් වේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පවුලේ ඥාතීන් ඉල්ලා සිටී.

 077 872 3588
 075 965 1885
 076 936 1643

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...