එතුමා තැපැල් හා දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුවට විශාල වැඩ කොටසක් ඉටුකළ අයෙකි.
අනුරාධපුර මරදන්කඩවල, තෝරවැව ගමේ ජන්මය ලද එතුමා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකි.
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් ලෙස රාජ්‍ය සේවයට ආරම්භ කර, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස මෙන්ම රජයේ විවිධ වගකිව යුතු තනතුරුවල වගකීම් දරා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාම ලැබු සේනාරත්න ගුණගරුක ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ද විය.
අනුරාධපුරයේ මධ්‍ය මහා විද්‍යාලයේ කොළඹ ශාඛාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඔහු එහි දියුණුවට විශාල වැඩ කොටසක් ඉටුකළ අයෙකි.
හිටපු ලේකම්වරයා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14 ) සෙනසුරාදා සවස 5.00 ට, Kirulapone Cemetery හිදී (Purwarama Temple අසල) සිදු කිරීමට නියමිතය.
ආගමික කටයුතු සවස 3.00 ට ඔහුගේ අංක 22, 1 වන පටුමග, කිරුළපන, කොළඹ 05 (Kandy Pharmacy ඉදිරිපිට) නිවසේදී සිදුකැරේ.
(සටහන | ජේ. මුණසිංහ)
විදුලි සංදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වේ
T
The Leader Desk
March 14, 2026 • 5:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එතුමා තැපැල් හා දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුවට විශාල වැඩ කොටසක් ඉටුකළ අයෙකි.
- මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් ලෙස රාජ්‍ය සේවයට ආරම්භ කර, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස මෙන්ම රජයේ විවිධ වගකිව යුතු තනතුරුවල වගකීම් දරා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාම ලැබු සේනාරත්න ගුණගරුක ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ද විය.
- අනුරාධපුරයේ මධ්‍ය මහා විද්‍යාලයේ කොළඹ ශාඛාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඔහු එහි දියුණුවට විශාල වැඩ කොටසක් ඉටුකළ අයෙකි.
- හිටපු ලේකම්වරයා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14 ) සෙනසුරාදා සවස 5.00 ට, Kirulapone Cemetery හිදී (Purwarama Temple අසල) සිදු කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



