The Leader News
BREAKING
එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●
Top Ad
පුවත්

ලංකා ලෝකයෙන් අලුත් වැඩක් ! - මතක පොතේ රස කතා (වීඩියෝ)

T

The Leader Desk

March 14, 2026 • 3:31 PM

 ලංකා ලෝකයෙන් අලුත් වැඩක් ! - මතක පොතේ රස කතා (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිර්මාණ ලෝකයේ නව මානයන් සොයායද්දි නවීන තාක්ෂණය උපනිශ්‍රය කරගෙන කරනු ලබන නිර්මාණයක් ඔවුන් විසින් හඳුන්වා දී තිබේ.
  • එහි ආරම්භක කතාවෙන් හිටපු අගමැතිවරයෙකු වු ගාල්ලේ ආචාර්ය ඩබ්ලිව් දහනායක මහතා අපට හමුවේ.
  • මතක පොතේ රස කතා - 01 මතක පොතේ රස කතා - 02.
අකුරු ප්‍රමාණය (Font Size):


නිර්මාණ ලෝකයේ නව මානයන් සොයායද්දි නවීන තාක්ෂණය උපනිශ්‍රය කරගෙන කරනු ලබන නිර්මාණයක් ඔවුන් විසින් හඳුන්වා දී තිබේ. ඒ අනුව පැරණි රසවත් දේශපාලන කතා A i  තාක්ෂණය යොදාගෙන සජීවීකරණයට ලක්කර තිබේ.

ඒ අනුව යුග ගණනක් අතීතයට ගොස් එදා සිටි ප්‍රකට චරිත හඳුනාගෙන ඔවුන්ගේ කියුම් කෙරුම් සමාජය හමුවේ දිග හරියි.

එහි ආරම්භක කතාවෙන් හිටපු අගමැතිවරයෙකු වු ගාල්ලේ ආචාර්ය ඩබ්ලිව් දහනායක මහතා අපට හමුවේ.

දෙවන කතාවෙන් අපට හමුවන්නේ හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුට ලැබුණු රසවත් අත්දැකීමක් ඇසුරෙන් සැකසුන කතන්දරයක් එමගින් ප්‍රතිනිර්මාණය කර තිබේ.

අදාල වීඩියෝ මතු පළවේ.

මතක පොතේ රස කතා - 01


මතක පොතේ රස කතා - 02

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...